යාපනය ආනයිකෝට්ටයි ප්‍රදේශයේදී කඩු රැගත් කල්ලිය නිවසකට පැන කොල්ලකයි –

යාපනය, ආනයිකෝට්ටයි ප්‍රදේශයේදී අංක තහඩු වසාගෙන යතුරු පැදිවලින් පැමිණි කල්ලියක් නිවසකට ඇතුල්වී මුදල් හා රන් ආභරණ කොල්ලකා ගොස් තිබේ. ඊයේ (10) දින රාත්‍රී නවයට පමණ මෙම සිද්ධිය සිඳුව ඇති අතර, මේ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ, යතුරුපැදිවලින් පැමිණි පිරිසක් නිවසට ඇතුල්වී නිවසේ සිටි අයව කඩු සහ තියුණු ආයුධ පෙන්වා තර්ජනය කර, නිවසේ බඩු භාණ්ඩවලට ද අලාභ හානි … Continue reading යාපනය ආනයිකෝට්ටයි ප්‍රදේශයේදී කඩු රැගත් කල්ලිය නිවසකට පැන කොල්ලකයි –